Monday, October 27, 2014

මම තවම මෙහි සිටිමි.. | Frozen feet !


එදා අවසන් වරට
සමුඅරන් යනවිටදි
සොඳුරු තොල් පෙති සලා
පැවසුවේ කිමද නුඹ
"ගිහින් එන්නම්" නොවෙද.......?

2 comments:

  1. ඇවිත් ගිය බවට සටහනක් මෙසේ තබා යමි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිතුර.

      Delete