Wednesday, February 11, 2015

සිල්ලර කාසි! | Change please!


මා අත සිල්ලර කාසි තිබුණේම නැත. විනාඩි කිහිපයකට පෙර ATM යන්ත්‍රයකින් ලබාගත් 100 නෝට්ටු කිහිපයක් රැගෙන අසල පාන් කඩයට ගොඩ වැදුනෙමි.  පාන් මිල 3.49 කි. දෙගිඩියාවෙන් 100 කොලයක් දික් කළෙමි. බෑගයක දැමූ පාන් ගෙඩියද ඉතිරි 96.51 ද මා අතට දුන් නාඳුනන වෙළෙන්දා  "ස්තුතියි, නැවත හමුවෙමු"යි සිනාවකින් පැතුවේය.

2 comments:

  1. maru heene.lankawe nam wennaba.(Ranjan)

    ReplyDelete
    Replies
    1. හීනයක් නෙවෙයි. හැබැයි ලංකාවෙ නෙවෙයි. ඒත් ලංකාවෙත් මෙහෙම වෙනවානම් සතුටුයි.

      Delete